• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරදින බව දැනිලා දැන් මාලිමා ලොක්කෝ පරණ පච වෙනුවට දැන් අලුත් පච ටිකක් කියාගෙන යනවා! දිනන්න හදන්නේ වැඩ කරලා නෙමෙයි පචම කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 29, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රටේ තත්ත්වය ගැන සිතා බලන විට අප රටත් ජන සමාජයත් මිනිමරුවන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් මිලේච්ඡත්වය රජවන මිනිමරු සංස්කෘතියක් රටේ බිහි වී ඇති බවත් ගෙදරට ඇවිත් වෙඩි තියන තැනට වැඩබිමේදී මහපාරේදී මෙන්ම උසාවියේදිද වෙඩි තියන තැනට පත්ව ඇති බවත් නීතිය වල් බිහි වී නිතියේ පරමාධිපත්‍ය සුරක්ෂා කරන්න රජයට නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු රජයේ මැති ඇමතිවරුන්ට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ නීතිය ක්‍රියාත්මක නොවන මොහොතක සංවිධානාත්මක අපරාධ කල්ලි මිනිමරුවන් මිලේච්ඡයන් කුඩුකාරයන් දූෂිතයන් කල්ලි ගැසී ජනතාවගේ ජිවත් වීමේ අයිතිය පවා අහිමි කර ඇති බවත් මේ වන විට රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රජයන යුගයකට වඩා ටී56 රජයක යුගයක් බවත් මේ රජයට වැඩක් කළ නොහැකි අදක්ෂ පිරිසක් සිටින නිසා මොවුන්ට රටේ නීතියේ ආධිපත්‍ය පවා සුරක්ෂිත කරන්න නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද දඹුල්ල ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම ගමකම ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය තරගයට බොරු කියන ආණ්ඩුවක් ලෙස හංවඩු ගැසී අවසන් බවත් ජනාධිපතිවරණය හා මහමැතිවරණය බොරු කියා ජයග්‍රහණය කර දැන් මෙවර මැතිවරණයේ දී ද බොරු කියමින් යන බවත් අත්‍යාවශ්‍ය ආහාරපානවල පවා මිල වැඩ වී ඇති බවත් විදුලි බිල තෙල් මිල වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් ගොවියාට පොහොර සහනාධාරය මෙන්ම ගුණාත්මකභාවයෙන් වැඩි පොහොර ලබා දෙනවා කිව්වත් කලට වේලාවට පොහොර සහනාධාරය පවා නොලැබෙන බවත් වගා හානි දේපල හා ජීවිත හානිවලට වන්දි පවා නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

දැන් අයවැයේ නැති සහන ලබා දෙනවා යැයි අලුත් පච ටිකක් කියමින් යන බවත් මේ අය අයවැයට එම යෝජනා ඇතුලත් නොකර ජන්දයෙන් පසු එම සහන ලබා දෙනවා කියා අලුත් බොරු ටිකක් කියමින් ජනතාව රවටමින් යන බවත් මොවුන් පච දේශපාලනයෙන් මෙවර මැතිවරණයත් ජය ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහබැංකුවට බෝම්බෙ ගහපු එකා අවුරුදු 300කට හිරේ යැව්වා! එතකොට මහබැංකුව කඩපු එකාට කීයද? VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ බටලන්ද වාර්තාව නීතිපතිට! I Sri Lanka Latest News

MORE NEWS

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Load More
මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...

Read more
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper