• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අනුරාධපුර ගොවි බිම්වලට බහී! ගොවියො සජිත් වට කරගෙන වැඳලා ඉල්ලපු දේ! (VIDEO)

October 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් අනුරාධපුර ගොවි බිම්වලට බහී! ගොවියො සජිත් වට කරගෙන වැඳලා ඉල්ලපු දේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න තමන්ට ආණ්ඩුවේ කාගෙවත් ටියුෂන් උවමනා නැති බවත්, මේ රටේ හැටනව ලක්ෂයක් ජනතාව ඇන්දූ ආණ්ඩුවට උත්තර දෙන්නට අවස්ථාව එනතුරු ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ට වැරදුණු බවට ආණ්ඩුවේ සමහරු දැන් පාපොච්චාරණය කරන බවත් එතන තිබෙන්නේ රටේ ජනතාව ඇන්දවීම පමණක් බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩුව කරන සියල්ල මාධ්‍ය සංදර්ශන පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා,

හොඳ බීජ ලබා දෙන ලෙසත්,වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසත්,අස්වැන්න අලෙවි කර ගන්නට වටපිටාව සකසා දෙන ලෙසත් ගොවි ජනතාව ආණ්ඩුවෙන් දස අතේ ඉල්ලීම් කළත් ආණ්ඩුවට ඒ කිසිවක් ඇහෙන්නේ නැති බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගොවි ජනතාවගේ ගැටළු විමසන “ගොවි හදගැස්ම” වැඩ සටහනේ තවත් අදියරක් අද (10) අනුරාධපුරයේ නොච්ච්යාගම කොකුන්නෑව ප්‍රදේශයේ දී පැවති අතර එම අවස්ථාවට සහභාගී වීමට පෙර විපක්ෂ නායකතුමා, නොච්චියාගම කොකුන්නෑව රන්ගිරි රජමහා විහාරයට පැමිණ, එහි විහාරාධිපති පූජ්‍යපාද මිලෑවේ ස්වර්ණපාල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විපක්ෂ නායකතුමා ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවිය හමුවිය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුරාධපුරයට පැමිණ වත්මන් ආණ්ඩුව කියා සිටියේ නොමිලේ පොහොර දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එදා ඔවුන් උතුම් පූජා භූමියට පැමිණ දුන් පොරොන්දුවත් ආණ්ඩුව කඩා බිද දමා ඇතැයිද පැවසීය.

අද ගොවි පවුල් දසලක්ෂ ගණනින් රට තුළ අනාත වී ඇති බව පැවසූ ඒ මහතා ආණ්ඩුව ඊට සංවේදී නොවන බවද පැවසීය.

ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ ඇති කැමැත්ත අකමැත්ත ජනතාව ඉදිරියට ගොස් විමසන්නැයි තමන් ඉල්ලා සිටින විට ආණ්ඩුව ඒ පිළිබඳව මායිම් නොකළ නමුත්, විදෙස් රටවලින් පැමිණ පලාත් සභා තියන්නැයි කී විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවධානය යොමු කොට ඇති බව ද විපක්ෂ නායක තුමා පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණ බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මෛත්‍රීපාලගෙන් ඇමැති මණ්ඩලයටම ප්‍රබල ප්‍රහාරයක්! මේ වගේ ඇමැතිවරු හිටියා නම් බණ්ඩාරනායක මැරෙන්නෙ ඊට කලින්!

Next Post

තිසර බෝල් කරයි! ජනපති බැට් කරයි! (PHOTO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.