වසර දෙකක් තිස්සේ රට විනාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුවත් තමන්ට සූපවේදීන් 16 දෙනකුගේ සේවය අවශ්‍ය බව පවසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද (25) පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.










