සක්වල වැඩසටහන යටතේ අද (01) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 76 වන සුහුරු පන්ති කාමරය මදුරාපුර අසාෆා විද්‍යාලයටත්, 77 වැන්න සන්දරවිල ශ්‍රී රතනසාර මහා විද්‍යාලයටත්, 78 වැන්න යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










