එංගලන්තය නිල වශයෙන් පිළිකා වර්ග 15කට ප්‍රතිකාර කළ හැකි එන්නත් ලබා දීම ආරම්භ කර ඇති අතර එය පිළිකා ප්‍රතිකාරයේ දැවැන්ත ඉදිරි පියවරක් සනිටුහන් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News
වෛද්‍ය විද්‍යාව සඳහා ඇදහිය නොහැකි පිම්මක් ලෙස, එංගලන්තය විවිධ පිළිකා වර්ග 15 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති නව එන්නතක් හඳුන්වා දී ඇත.
මෙම විප්ලවීය ප්‍රතිකාරය පිළිකාවට එරෙහි සටනේ සැලකිය යුතු ඉදිරි ගමනක් සනිටුහන් කරන අතර ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රෝගීන්ට නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කොට ඇත.










