අද නාදුනන තුවක්කුකරුවකු නිර්මාණය කොට ඇති බවත්, තංගල්ලේ පංච පුද්ගල ඝාතනය පසුපස ඇත්තේද සමාජය පුරා භීතියක් මතුකරලීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මැතිවරණයකට කලින් මෙම නාදුනන තුවක්කුකරුවා නිර්මාණය කොට ඒ හරහා මැතිවරණ සමයේදී සියලු පුද්ගලයන් බිය ගැන්වීම මෙහි අරමුණ වී ඇති බවක.











