අනෙකුත් මෝල් හිමියන් පාලන මිලට සහල් ලබා නොදෙන්නේ නම් තමන් කනිවම හෝ එය ඉටු කරන බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කොට අනෙකුත් හාල් මෝල් හිමියන්ටද ඒ බව දැනුම් දිය යුතු බවකි.










