වඳ සැත්කම් කළ බවට බරපතළ චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා අද සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස නැවත සේවයේ පිහිටුවීමට නියමිතය
ඒ ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ඒ සියලු චෝදනා පදනම් විරහිත බවට තහවුරු වීමෙන් අනතුරුවය.
Dr Shafi Shihabdeen











