කොවිඩ් මර්දන සායනික කමිටු සාමාජිකත්වයෙන්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීම පිළිබදව, වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබෙන බව ද පැවසේ.
එන්නත්කරණ කි‍්‍රයාවලිය, කොවිඩ් මර්දන ජාතික කමිටුව මගින් ලබා දෙන ලද උපදෙස් අනුව කි‍්‍රයාත්මක නොවන බවත්, එබැවින් එහි අනාගත ප‍්‍රතිවිපාකයන්ට තමන්ට වගකිව නොහැකි බවත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පවසා තිබෙන බවද වාර්තා වේ.