ජනාධිපතිවරයා කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීීමේ උත්සවයේදී සිංහ සෙයියාවෙන් තමන් ඉදිරි වසර තුනේදී සියලු වැඩ සිදුකොට අවසන් කරන බවට කියා සිටියද එතෙක් නොසිට දින තුනෙන්, තත්පර තුනෙන් කළ හැකි වැඩ කොටසක් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් හේවගේ මහතා පෙන්වා දුන්නේය.
එහිදී ඒ මහතා පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව ඇතුළේ සිදුවූ අනීතික සිදුවීම් ගණනාවක්ම සදහන් කිරීමට පියවර ගත්තේ මෙසේය.










