• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණ තර්ජන නිසා දොස්තරවරු රාජකාරීවලින් අයින් වෙයි! ඩයගම රෝහල වසා දමයි! PHOTOS I Sri Lanka Latest News

October 23, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මරණ තර්ජන නිසා දොස්තරවරු රාජකාරීවලින් අයින් වෙයි! ඩයගම රෝහල වසා දමයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය

දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ගේ ආරක්‍ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.Sri Lanka Latest News

මෙලෙස රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (23) සවස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය ,

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්  රජයේවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛා ලේකම් ජගත් ජගත් දිසානායක මහතා සහ ඩයගම ප්‍රාදේශීය රෝහල් භාර වෛද්‍ය නිළධාරිනි මිනෝෂා වැලිකන්න මහත්මිය කියා සිටියේ වෛද්‍ය නිලධාරිනියන්ගේ හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක පොලිසිය විසින් ආරක්ෂාව තහවුරු කර දෙන තුරු ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසා දැමීමට කටයුතු කළ බවය ,

වැඩිදුර අදහස් දක්වමින් ඔවුන් මෙසේද කිහ ,

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාල යටතේ පාලනය වන ඩයගම ප්‍රාදේශීය රෝහලේ දිගු කාලයක් පුරාවට රෝගීන් සමග බීමතින් පැමිණෙන හිතවතුන් හා සහායකයන්ගෙන් බැන තර්ජනය කිරීම් මරණීය තර්ජන එල්ල කිරීම් එකින් දිගටම සිදුවී ඇතිි අතර ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍ය නිලධාරිනියන් විසින් පොලිසිය ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් පොලිසිය ආරක්‍ෂාව සැපයීමට කිසිදු පියවරක් ගෙන නොමැත ,

එවන් පසුබිමක ඉකුත් 20 වන දීපවාලි දින  රෝගියෙකු සමග පැමිණි බාහිර පුද්ගලයෙකු විසින් නිසි ලෙස ප්‍රතිකාර නොකරන බව පවසා වෛද්‍ය නිලධාරින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන වෛද්‍ය නිලධාරී දෙදෙනාට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ පිළිබඳ විමසීමක් සිදු කල රෝහලේ රියදුරුවරයාට රෝගියා සමග පැමිණි බාහිර පුද්ගලයා විසින් යකඩයකින් පහර දී තුවාල සිදුකර ඇත ,

එදින රාත්‍රියේ වෛද්‍ය  නිලධාරීවරියන්ගේ නේවාසිකාගාරයට රතිඤ්ඤා දල්වා විසිකර බාධා කිරීමටද කටයුතු කර ඇත ,

සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිලි සිදුකර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා තිබී ඇති අවස්ථාවේදීද පොලිසිය තුලම සිට නැවත වරක් වෛද්‍ය නිලධාරීවරියන්ට මරණ තර්ජන එල්ල කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසයි ,

මෙවන් පසුබිමක ආරක්‍ෂාවක් නොමැති රෝහලක සේවය කිරීමට අපහසු බැවින් නුවරඑළි දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂක කාර්යාලයට දැනුම් දී රෝහල් වෛද්‍ය නිලධාරී හා කාර්ය මණ්ඩලය රෝහලින් ඉවත් වී ඩයගම ප්‍රාදේශීය රෝහල මේ වන විට තාවකාලික වසා දමා ඇති බවද ඔහුන් පවසයි ,

වගකිවයුතු බලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා පොලිසියෙන් නුවරඑළි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සහ ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනියන් ඉල්ලා සිටින්නේ සිය සේවාවක් සිදුකිරීමට හැකිවන අයුරින් අවශ්‍ය ආරක්‍ෂාව සපයා දෙන ලෙසයි.

SendShareShare
Previous Post

අවුරුදු 50ක්ම හිටියා! ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් රනිල් ආයෙත් ලෑස්ති වෙලා ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පිල්ලෙයාන්ට-මනම්පේරිට ඩීඕ ගහනවා! පුවක්දණ්ඩාවේ සනාට ඩීඕ ගහන්නේ නෑ! ඇයි ඒ දෙවිදියක්? නාමල්ට ප්‍රශ්නයක්!VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.