සිරස මාධ්‍යවේදීන්ට අගමැති නිවස ඉදිරිපිටදී පහර දීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී රට පුරා විරෝධතා පැවත්විණ.
මහනුවර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, වැනි ස්ථාන කිහිපයකදීම මෙම උද්ඝෝෂණ පැවැත්විණ.
කෙසේවෙතත් කොළඹ මාධ්‍ය සංවිධාන ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිදාරයක් දක්වා නොමැත.










