මෙරට පුරවැසියන් සඳහා 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කර ඇතැයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.
ADVERTISEMENT
ඒ අනුව මාත්‍රා දෙකක් ගත් පුද්ගලයන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙනු ඇත.