අද දින පාර්ලිමේන්තුවේදී මෙම ක්‍රියාකලාපය දැඩීව විවේචනය කරමින් සර්වජන පක්ෂයේ නායක දිලිත් ජයවීර කියා සිටියේ ආණ්ඩුව මුදල් ලබා දී සිය පක්ෂ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ මෙම මන්ත්‍රීවරයාගේ සහාය ගෙන සීතාවක සභාවේ බලය පිහිටුවා ඇති බවත්, එය තුච්ඡ ක්‍රියාවක් බවත්ය. Sri Lanka Latest News










