• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න වැඩි මිලට ‌සමාගම්වලින් පොහොර විකුණනවා! දැන් වකුගඩු අමාරු වෙන්නෙ නැද්ද? වැදි නායකයටත් ලොකු ප්‍රශ්නයක්!

January 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඔන්න වැඩි මිලට ‌සමාගම්වලින් පොහොර විකුණනවා! දැන් වකුගඩු අමාරු වෙන්නෙ නැද්ද? වැදි නායකයටත් ලොකු ප්‍රශ්නයක්!
Share on WhatsAppShare on Facebook

මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඊයේ (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන්නිලා ඇත්තන්, කාබනික පොහොර වගා සංකල්පය රටේ ආම්භ කරන්න ඉක්මන් උනා වැඩියි කියලයි මම හිතන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පය අත්‍යවශ්‍ය එකක්.හැබැයි මේ වගේ හදිසියෙන් ක්‍රියාත්මක කළ යුතු එකක් නෙවෙයි කියලයි මම හිතන්නේ. අවරුදු 30-40ක් කෘමිනාශක දාලා පසේ සාරවත් භාවය, ජීවි බව විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා වගාවට ඉතාමත් සුදුසු තත්වයට කාබනික පොහොර යොදලා ඉක්මනින් පත්කර ගත හැකි තත්වයක දැන් මේ රටේ මහපොළව නෑ. ක්‍රම ක්‍රමයෙන් කෘමිනාශක නතර කරන්නයි තිබුනේ. ක්‍රමානුකූලවයි රට ඒ තැනට ගෙනියන්න තිබුනේ. දැන් වෙනකොට ගොවියා කබලෙන් ලිපට ඇද දාලා,පරිසරය ආරක්ෂා කර ගන්න ඕන අනිවාර්යෙන්ම. හැබයි ඒ සදහා ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන්න ඕන.රටේ දේශපාලකයන්ගේ බොරු බේගල් කථාවලට හැමදාම ඡන්ද දායකයෝ රැවටෙනවා.රටේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා පිරිස් මාව හම්බවෙන්න එනවා. ඒ අයත් කියන්නේ මේපාර ගොවිතැන් අසාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි මගේ මේ ප්‍රදේශයෙත් ගොඩක් ගොවිතැන් අසාර්ථක වෙලා මට පේන්න තියෙනවා යැයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා සිටියේය.

SendShareShare
Previous Post

‘පොහොර හොරා කටෙන් දැනේ..!’ චීන අසූචි පොහොර නැවෙන් හොරා කාපු අය එළියට එයි! (VIDEO)

Next Post

බැසිල් ආණ්ඩුවේ වියදම් කපාගෙන කපාගෙන යද්දී සංස්කෘතික අරමුදල ලෝස් නැතිව කරපු අභයාරාමේ ලක්ෂ දොළහමාරක ‘බිල්ඩින් පූජාව’!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper