ආණ්ඩූවට එරෙහීව පවතින ජන විරෝධය පෙන්වීම සදහා ලබන 29 වැනි දින අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇතමුන් ආණ්ඩු විරෝධය හමුවේ විකල්පය පෙන්වන ලෙස කියා සිටින බවත්, 29 වැනිදා විකල්පය රටටම පෙන්වීමට සජබය සූදානම් බවත්ය.










