කෝමා තමන්ට නොව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
රනිල් වික්‍රමසිංහ මහතා සැගවූ පාස්කු වාර්තා දෙක තමන් පමණක් නොව අනුර කුමාර දිසානායක මහතාද එවකදී ප්‍රසිද්ධ වේදිකාවේදී ඉල්ලා සිටි බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඊට අදාළ දිසානායක මහතාගේ ප්‍රකාශයද ගම්මන්පිල මහතා විකාශය කිරීමට පියවර ගත්තේය.









