ඇතිව තිබෙන පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුමක් ලෙස පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගත හැකි යයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ පොල් පරිභෝජනයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවයි.
එම තත්වය මත පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට හුරුවීමෙන් මතුව ඇති ගැටලුවට යම්තාක් දුරකට විසදුම් ලබාගත හැකි බවත් අධිකාරියේ අදහසයි.










