මේ වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ගොස් තිබෙනවා. Sri Lanka Latest News
නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3. 3ක් ලෙසයි.
පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වනවා.
එය 0.9%ක වර්ධනයක් බවයි චීන බලධාරීන් සඳහන් කළේ.










