• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනයයි ලංකාවයි යුවාන්වලින් ගනුදෙනු කරන්න පුළුවන් විදිහ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

October 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන යුවානය වැටෙන්න පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිතකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ දී පැවැත්වුණි.Sri Lanka Latest News

ඒ චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අමාත්‍ය අනිල් ජයන්ත ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපාරික කවුන්සිලය සංවිධාන කළ සහ චීන බැංකුවේ කොළඹ ශාඛාවේ සහයෝගයෙන් 2025 RMB ජාත්‍යන්තරකරණ සංසදය පසුගියදා කොළඹදී පැවැත්වුණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තන් ලෙස එක්වුණේ මෙරට චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතායි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙද කටයුතු සඳහා චීනයේ RMB පහසුකම භාවිතකිරීමේ කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණි.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මට මතකයි, අපි චීනය සමඟ විනිමය හුවමාරුවකට අත්සන් තැබුවා මීට වසර දහකට පමණ පෙර. මහබැංකුව වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ මම. RMB පහසුකම ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ඊට පසුවත් තවත් අවස්ථාවක් සංවිධාන කළා. ඒ කාලයේදී අපිට RMB පහසුකම ක්‍රියාත්මක වුණා නම් අපිට ලැබී තිබූ විනිමය පහසුකම භාවිත කරන්න තිබුණා. අපි දිගු දුරක් පැමිණ තිබෙනවා. 2010දි හඳුන්වාදෙනකොට RMB පහසුකම ලෝකයේ 35 වැනි ජාත්‍යන්තර මුදල් ඒකකය 2024 දී එය ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණිලා. මේ කාලයේදී RMB කැපී පෙනෙන දියුණුවක් ලබාගෙන. BRICS සංවිධානය ශක්තිමත් කිරීම මගින් දේශීය මුදල් විදෙස් ගනුදෙනුවලදී භාවිතකිරීමට හැකිවේවි. අප දෙරට අතර ශක්තිමත් ආර්ථික සබඳතාවක් පවතිනවා.ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයන සහකරු චීනය. දෙවැනි විශාලතම වෙළෙඳ සහකරු. 2024දී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක්. අනෙක් අතට දෙරට අතර වෙළෙඳ පරතරය 2023 දි තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2024 දී අමෙරිකානු ඩොලර් බිලියන 4.1 දක්වා පුළුල් වෙලා තිබෙනවා. එය චීනයට වාසිදායක ලෙස වැඩිවෙනවා.”

SendShareShare
Previous Post

‘එකට එක…! තකට තක..! ඇට නැති දිව වගේ එපා..!’ කුඩුකාරයන්ට එරෙහිව අනුර අද ලොකු අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දුන්නා! VIDEO I Sri Lanka Latest News

Next Post

මතින් ඉවත් වෙනු! මිනිස්සු පාරට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.