තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන ගිය බවත්, ඉන් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ රජය රටට අනවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කරමින් අතිවිශාල ධනයක් කොමිස් ලෙස ලබාගත් බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා. (Sri Lanka Latest News)
ADVERTISEMENT