• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

June 16, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට විවිධ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේ රටට අවශ්‍ය සංවර්ධනය සහ සේවාව අවශ්‍ය බවත් ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් අවශ්‍ය බවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා මේ ගැටලු විසඳිය හැකි බවත් M.H. මොහොමඩ් මහතා සැම මොහොතකම සංවර්ධනය මුලික කර ගත් බවත් අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැංවීම වෙනුවෙන් ඒවා මුලික හා මානව අයිතිවාසිකම් ලෙස සලකා විශාල සේවාවක් ඉටු කළ බවත් මිනිසා ජීවත් කරවීමේ ගමනේ මුලික පදනම හඳුනාගෙන විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ M.H. මොහොමඩ් මහතාගේ 104 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ පැවැති උත්සවයක් අමතමිනි.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සහ M.H. මොහොමඩ් මහතා දේශපාලන සමකාලීන් ලෙස මෙරට දේශපාලනයේ පරිවර්තනයක් කරන්න ශක්තිය දුන් බවත් නගරාධිපතිවරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇමතිවරයකු හා කතානායකවරයකු ලෙස බොරැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙතුමාගේ චරිතය දෙස බලන විට එතුමා සංවේදී අයකු බවත් පොදුජන දුකට හඩට ජනතා මතයට ඇහුම්කන් දුන් අයකු බවත් බිම්මටම නියෝජනය කළ අයකු බවත් කුමන තනතුරක් ලැබුවත් ජනතා හඬ අමතක කර නොමැති බවත් ජනතාවට ලැබු අවස්ථාවන් අහිමි නොකළ බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ⁣සෘජුව තීන්දු ගත් මෙතුමා කෙළින් තීන්දු ගත් ජනතාවාදී නායකයකු බවත් සෑම මොහොතකම පොදු ජනයා සමග සිටි බවත් කිසිදු අවස්ථාවක තමන්ට ලැබු තාන්න මාන්න මුල් කර ගෙන කටයුතු කළ බවත් ජාතික ඒකාග්‍රතාව ජාතින් ආගම් ජනකොට්ඨාස අතර විවිධ බෙදීම් කොටස් කිරීම් හා අනවශ්‍ය හැලහැප්පීම් සිදුවු කාලයේ සාමය එකමුතුභාවය වෙනුවෙන් සහජීවනය මිත්‍රශීලීත්වය ප්‍රගුණ කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 60 දශකයේ අග භාගයේ මහල් නිවාස සංකල්පය වෙනුවෙන් සුවිශාල සහයෝගයක් දුන් බවත් මාලිගාවත්තෙන් ආරම්භවූ ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගන්න සුවිශාල මෙහෙයක් ඉටු කළ බවත් ගම් උදා වැඩපිළිවෙළ වැඩි දියුණු කරන්නට නව අදහස් යෝජනා පවා ඉදිරිපත් කර සහයෝගය දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක පුරවැසියන් වීමේ අයිතිවාසිකම අහිමිවු පලස්තීන ජනතාව වෙනුවෙන් ඉහළ හඬක් නැගු බවත් ඒ ගමනේ පුරෝගාමීව කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතාට විශාල සහයෝගයක් දුන් බවත් එක්සත් ජාතීන්ගේ යෝජනා 242, 338 අනුව රටවල් දෙකක් සාමකාමීව ක්‍රියාත්මක වියයුතු බවත් ඒ වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මහතා සෘජුව සිටගන්නා විට මෙතුමාද එතුමා සමග අත්වැල් බැදගත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

විපක්ෂයේ පක්ෂවල දැඩි විරෝධය මැද පළාත් කොමසාරිස්වරිය රහස් ඡන්දයකට යන්න තීන්දු කරයි!  I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය ගෞරව මැද අනුරට ආ ජර්මන් විරෝධය! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.