• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිස්නස් පැත්තකින් තියයි! චීනයට එරෙහි සටනට නවසීලන්තයත් එක්වෙයි!

June 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
යුරෝපා සංගමය හේත්තු කරන බිත්තියට චීනය යටවෙයිද?
Share on WhatsAppShare on Facebook

මෙතෙක් කල් වෙළෙද ප්‍රතිපත්ති හේතුවෙන් චීනයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නවසීලන්තය පළමු වතාවට චීනයට එරෙහිව සිය හඩ අවදි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නවසීලන්ත විදේශ අමාත්‍ය නැනියා මහූටා (Nanaia Mahuta) ප්‍රකාශ කොට ඇත්තේ තවදුරටත් චීනය සම්බන්ධයෙන් නිහඩව සිටීම හේතුවෙන් නවසීලන්තය දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

නවසීලන්තයේ විශාලතම වෙළෙද හවුල්කරුවා වන චීනය නවසීලන්තයේ සමස්ත වෙළඳාමෙන් 30% ක් පමණ පාලනය කරමින් සිටින අතර මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10.8ක් පමණ වේ.

නවසීලන්තය වැඩි වශයෙන් චීනයට අපනයනය කරනු ලබන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්‍ය. පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාව උයිගර් මුස්ලිම්වරුන්ට චීනය සලකන ආකාරය පිලිබදව විරුද්ධ වූ අතර ඒ හේතුවෙන් චීනය ඕස්ට්‍රේලියාවෙන් වයින් ආනයනය කිරීම 96% කින් අඩු කිරීමට කටයුතු කරන ලදී. මෙම ප්‍රශ්නය පිලිබඳ කතා කළහොත් තමන්ටද එවැනි දේකට මුහුණ දීමට සිදුවෙතැයි නවසීලන්තය දැඩි බියකින් පසු වේ.

චීනය තමන් අකමැති ඕනෑම දෙයක් කරන බොහෝ ජාතීන්ගේ සතුරන් බවට පත්වේ. බීජිංහි කොමියුනිස්ට් පක්ෂය දිගු කලක් තිස්සේ ලොව පුරා රටවල් සමඟ වාසිදායක ආර්ථික සබඳතා පවත්වා ගෙන යන්නේ ඔවුන් විවේචනාත්මක ප්‍රශ්න ඇසීම නතර කිරීමට බව මේ අනුව පෙනී යයි. ජනාධිපති ෂී ජින් පිං යටතේ චීනය ෆැසිස්ට්වාදයට ඇද වැටී ඇති බව නැගෙනහිර ආසියා ගැසට් පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර චීන රජය විසින් උයිගර් කාන්තාවන් බලහත්කාරයෙන් උපත් පාලනයට යොමු කිරීම (වඳ කිරීම ) සහ උයිගර්වරුන්ව බලහත්කාරයෙන් වහල් සේවයේ යෙදවීම පිළිබඳව දිනෙන් දිනම වැඩිවශයෙන් පුවත් මතුවෙන් පවතී.

SendShareShare
Previous Post

ජනාධිපතිකමට සුදුසු බැසිල්! ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්!

Next Post

ලියපු ලියුමෙන් පසු රනිල්ට අංක 13 පුටුව ලැබෙයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.