• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න බ්‍රිතාන්‍ය නම් ඉස්සෙල්ලාම ට්‍රම්ප් එක්ක කතා කරලා දවස් 90ට කලින් තීරුබද්ද අඩු කරගත්තා! චීනය අද අමෙරිකාව එක්ක ස්විට්සර්ලන්තෙදි තීරු බදු ගැන සාකච්ඡා පටන් ගන්නවා! ලංකාවෙ ගැන නම් තාම කිසිම කතාවක් නෑ! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඔන්න බ්‍රිතාන්‍ය නම් ඉස්සෙල්ලාම ට්‍රම්ප් එක්ක කතා කරලා දවස් 90ට කලින් තීරුබද්ද අඩු කරගත්තා! චීනය අද අමෙරිකාව එක්ක ස්විට්සර්ලන්තෙදි තීරු බදු ගැන සාකච්ඡා පටන් ගන්නවා! ලංකාවෙ ගැන නම් තාම කිසිම කතාවක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.Sri Lanka Latest News

එහිදී එම රටවල් මුහුණදෙන අභියෝග විවිධාකාරයි.

කෙසේවුවත් තමන්ගේ සමීපතම මිතුරු රටවලට මෙම තීරුබදු සාකච්ඡාවලදී ප්‍රමුඛත්වයක් ලබාදෙන්න අමෙරිකාව කටයුතු කරයි.

එහෙත් එවැනි ප්‍රධාන පෙළේ එකඟතාවක් ඊයේ වනතුරු වාර්තා වුණේ නැහැ.

ඒ අතරතුරයි තමන් එවැනි මහා පරිමාණ එකඟතාවක් ප්‍රකාශයට පත්කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

එහෙත් ඒ අවස්ථාවේ ඒ විදියට එකඟතාවට එළඹෙන රට ඔහු හෙළිදරව් කළේ නැහැ.

එම කුතුහලය අවසන් කරමින් ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතිකරගත් එම නව වෙළෙඳ ගිවිසුම ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අමෙරිකාවට ආනයනය කරන බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා අයකරන තීරුබද්ද 10%කට සීමා වනවා.

බ්‍රිතාන්‍යයට ආනයනය කෙරෙන අමෙරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු 5.1%ක සිට 1.8% දක්වා අඩු කරන්නේ බ්‍රිතාන්‍යය මෙහිදී එකඟ වෙලා තියෙනවා.

මෙහිදී රටවල් දෙකේම කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදෙන්න එකඟතාවක් ඇතිවී තිබෙනවා.

විශේෂම කාරණයක් තමයි අමෙරිකාව ආනයනය කරන බ්‍රිතාන්‍ය මෝටර් රථ සඳහා අඩු තීරුබද්දක් අයකිරීමට අමෙරිකාව එකඟ වීම.

අමෙරිකාව හා බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමෙන් ඩොලර් ට්‍රිලියන 1.2ක වැඩි වෙළෙඳ වාසියක් පවතින්නේ බ්‍රිතාන්‍යයට.

කෙසේ නමුත් නව වෙළෙඳ එකඟතාව දෙරට අතර වෙළෙඳාම තවදුරටත් පුළුල් කරන ඓතිහාසික එකඟතාවක් ලෙසයි ජනපති ට්‍රම්ප් හැඳින්වූවේ.

අමෙරිකාව මීළඟට එකඟතාවකට එළඹෙන්න උත්සාහ කරන්නේ වෙළෙඳ යුද්ධයේ තමන්ගේ ප්‍රතිවාදියා වන චීනය සමග.

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර හෙට ආරම්භවන මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා චීනයේ ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගීවීමට නියමිතය.

අමෙරිකානු – චීන වෙළෙඳ සාකච්ඡාවල විශේෂ කාරණයක් තමයි එම සාකච්ඡා සඳහා පළමු ආරාධනය ලැබුණේ අනෙක් පාර්ශ්වයෙන් බව අමෙරිකාව සහ චීනය සහ රටවල් දෙකම ප්‍රකාශ කිරීම.

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයටද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණකි.

SendShareShare
Previous Post

මේ නැග්ගේ අන්තිම ගමන යන්න කියලා නොදැන ගිය හෙලිකොප්ටර් ගමන! දුරකතනයක සියල්ල වීඩියෝ වෙලා! Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ ‘ඔපරේෂන්’ එක ජොන්ස්ටන්ට බාර දෙයි! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.