• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොහොමද ඒ අයට හිඟන්නන් කියන්නේ? මේකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? මේ පාර අයවැයෙන් රටේ දුප්පත් ජනතාව සහමුලින්ම අමතක කරලා! පාර්ලිමේන්තුව ඇතුළේදී අනුරට අද උත්තර දෙන්න කලින් විපක්ෂනායක සජිත් එළියේ ඉඳන් පොඩි එකක් දෙයි! VIDEO I Sri Lanka Latest News

November 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින්ම වත්මන් රජය විසින් නොසලකා හැර ඇති බවත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයට අනුව අප රටේ දුප්පත්කම 25%ක් බවත් තවත් විශ්ලේෂකයන්ට අනුව දුප්පත්කම 40-50%ක් බවත් මේ අනුව වත්මන් රජයට අප රටේ දුප්පත්කම ගැන හරිහමන් සංඛ්‍යාලේඛන පවා නොමැති බවත් දුප්පත් ජනතාව වැටී ඇති මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න වත්මන් රජයට වුවමනාවක් හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවක් ඇති මොහොතක වත්මන් රජය අප රටේ දැවැන්ත පීඩනයට ලක් වූ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව අයවැයේදී අමතක කර ඇති බවත් මේ වන විට නාගරික, ග්‍රාමීය හා වතු ප්‍රදේශවල දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි වී උග්‍ර බරපතල සමාජීය ගැටලුවක් වී ඇති බවත් මේ රජය බලයට ආවේ නිර්ධන පන්තිය නියෝජනය කරමින් වැඩ කරන ජනතාව නියෝජනය කරමින් නිර්ධන පන්ති අයිතිවාසිකම් වෙනුවෙන් යැයි පවසා වුවත් මේ වන විට වත්මන් රජය නිර්ධන පන්තිය අමතක කර ලුම්පන් ධනවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ලුම්පන් ධනවාදීන්ගේ සුවච කීකරු ගෝලයන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

රජයේ ඇමතිවරු අද දුප්පත් ජනතාව දුප්පත්කමින් මිදෙන්නට ආධාර උපකාර ගැන යෝජනා ඉදිරිපත් කරන විට ඔවුන් හිඟන්නන් ලෙස නිග්‍රහ කර අපහාස උපහාස කරන බවත් දුප්පත් ජනතාව ආධාර වෙනුවෙන් හිගමගේ යන අය බවට රජයේ ඇමතිවරු කරන විග්‍රහය රජයේ ප්‍රතිපත්තියද කියා අහන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දුප්පත් ජනතාව අමතක කළ අයවැයක් ඉදිරිපත් කළ බවත් දුප්පත්කමින් පෙළෙන ජනතාවට දුප්පත්කමින් මිදෙන්න වැඩසටහනක් නොමැති අයවැයක් බවත් ඔහුට මුල මෙන්ම තමන්ගේම ප්‍රතිපත්ති අමතක වී ඇති බවත් ජනතාව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කළේ දුප්පත් ජනතාවට සේවාවක් ඉටු කිරීමට වුවත් අද ජනාධිපතිවරයා ඒ සියල්ල අමතක කර ඇති බවත් ඔහු අයි. එම්. එෆ් එකේ සේවකයකු බවට පත්ව ඇති බවත් අයි. එම්. එෆ්. එක දුප්පත් ජනතාව මත පටවන පීඩනය අසහනය ක්‍රියාත්මක කිරීමේ ඒජන්තවරයකු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව අවස්ථා 3ක දී දුන් වරම විසි නොකර දැවැන්ත සමාජ ප්‍රශ්නයක් වන දුප්පත්කමට විසඳුම් ලබා දෙන ලෙසත් රජය සතු ආදායම් සම්පත දුප්පත්කම තුරන් කරන්නට යොදවන ලෙස ඉල්ලා සිටින බවත් ජනතා වරම ක්‍රියාත්මක කරන ලෙසත් වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනේ මන්දා..! ජනාධිපතිලා හිරේ යනවා.. ගිය හැටියෙ එළියට එනවා..! ප්‍රංශෙත් එහෙම තමයි වෙන්නේ…! VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාලය ලොකු ගේමක් දෙන්න ලෑස්ති වෙන්න වගේ යන්නේ! ‘විශේෂ බළකායෙන්’ පැන්න හමුදා සාමාජිකයන් එකතු කරගෙන වෙනම ‘පාතාල යුනිට්’ එකක් හදාගෙන යනවා! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.