කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කර ඇති බව කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ සභාපතිවරයා හමුවීමට වේලාවක් ඉල්ලා ඇත.Sri Lanka Latest News
එම ලිපිය පහත දැක්වේ.









