පළාත් පාලන ආයතන ආරම්භ කළ පසුගිය 2වැනිදා ඇතැම් ආයතනවල සමාරම්භක උත්සව අවසානයේ ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කොට ඇති බව සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
දෙරණ වාද පිටියේදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කරද්දී ඊට සහභාගී වී සිටි මාලිමා මන්ත්‍රී නජිත් ඉන්දික කියා සිටියේ එය පැලවත්තෙන් ගත් තීන්දුවක් නොවන බවකි.










