• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඉල්ලන් කයි! හමුදාවට ප්‍රසිද්ධියේ ගැහුවාට හමුදා රෝහලට ඇවිත් කරපු දේ හමුදාපති හෙළි කරයි!

August 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් හමුදාවට ගහපු ගැහිල්ලට හමුදාපති කෙළින් උත්තර දෙයි!
Share on WhatsAppShare on Facebook

යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරන එන්නත්කරන වැඩසටහනට විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා තම කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්තේ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එතුමා එසේ ප්‍රකාශ කළේ වර්තමානයේ සිදුවන කොවිඩ් මරණවලට කොවිඩ් මර්ධන බලකාය වගකිවයුතු බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් අද (09) නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේද කීය.

අපි දකිනවා වයස අවුරුදු 60ට වැඩි පිරිස් තවමත් කිසිදු එන්නතක් ලබානොගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අවධානමකට ලක්වෙලා තියෙනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් ඔවුුන්ගේ එන්නත ලබා ගන්න කියලා. මොකද ඊයේ (08) දිනයේ ජීවිතක්ෂයට පත්වූ 94 දෙනාගෙන් 71 දෙනෙක්ම වයස අවුරුදු 60ට වැඩි අය. එයිනුත් බහුතතරය කිසිදු මාත්‍රාවක් ලබා නොගත් අය. අපි පහුගිය පෙබරවාරි මාසයේ ඉඳන් විවිධ වු එන්නත් රට තුළදී ජනතාව වෙත ලබා දුන්නා. නමුත් අවාසනාවකට වයස අවුරුදු 60ට වැඩිපිරිස් මේ එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවධානමකට ලක් කරගෙන සිටිනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා. අපි ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත් ලබාදීම සිදුකරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අයවළුන්ට විහාරමහාදේවී පරිශ්‍රයේ සහ දියත උයන පරිශ්‍රයේ මෙම කටයුතු සිදුකෙරෙනවා.

ඒ වගේම ප්‍රථම මාත්‍රාව පමණක් ලබාගත් අයවළුන් දෙවැනි මාත්‍රාව ලබාගනෙත් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් වෙනවා. මාත්‍රාදෙකම ලබාගත්තත් ස්වයං විනයක් සහිතව සිටියොත් අපිට රටක් වශයෙන් මේ ව්‍යසනයෙන් බේරීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරනු ලබන එන්නත්කරණය පිළිබඳ විශාල ප්‍රසාදයක් පළකර තියෙනවා. එවන් විශාල ප්‍රසාදයක් පළකර සිටින අවස්ථාවක එක් ප්‍රද්ගලයෙක් පමණක් මෙම ක්‍රියාවලිය විවේචනයට ලක්කිරීම පිළිබඳව මෙවැනි කාලයක මුළු රටේම ජනතාව දැනගත යුතු කාරණය තමා ඒ ත්‍රිවිධ හමුදාව විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එන්නත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නාරාහේන්පිට රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ඇවිල්ලා එන්නත ලබාගත්තා. ඒ වාගේම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. මේ කාර්ය සාධක බලකායේ මෙරට සෞඛයට සම්බන්ධ අමාත්‍යවරියන් දෙදෙනා සහා අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප පොලක්ම මේ කාර්ය සාධන බලකායේ ඉන්නවා. ඉන්නවා. ඊට අමතරව සෞඛ්‍ය අමාතංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදාධිපතිවරු, පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කිහිපපොළක්ම ඉන්නවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මෙහිදී කිසිම අකාරයකින් තනි තීරණ ගන්නේ නෑ. ඒ නිසා විවිධ විවේචන එල්ල වුණත් ඇත්ත මේකයි. අපි හැකි ඉක්මනින්ම කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කරනවා. යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ගෑසුත් එන්නත් ගාණට වැටේ! ජනතාව සිලින්ඩර් අරන් පෝලිමේ! (PHOTOS)

Next Post

දිනක මරණ පළමු වරට 100 පන්නයි!

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.