ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා ගන්නේද යනුවෙන් මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පිළිතුරු දීමට පියවර ගෙන තිබිණ.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂය ගනු ලැබූ තීන්දුවට අනුව සියලු දෙනාම කටයුතු කරන බවත්, එම තීන්දුවට පිටින් කිසිවකුත් කටයුතු නොකරනු ඇති බවත්ය.