• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාලු ක්‍රිකට් පිටියේ කරපු සංවර්ධන ව්‍යාපෘතියක් පුරාවිද්‍යාවෙන් වහාම නවත්වයි! උසාවියටත් යයි!

September 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගාලු ක්‍රිකට් පිටියේ කරපු සංවර්ධන ව්‍යාපෘතියක් පුරාවිද්‍යාවෙන් වහාම නවත්වයි! උසාවියටත් යයි!
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටු පවුරේ පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනය තුළ අනවසරයෙන් සිදුකරගෙන යන සංවර්ධන කටයුත්ත වහාම නතර කිරීමට පියවරගෙන ඇති අතර ඒ පිළිබද අවශ්‍ය නිතිමය කටයුතු කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබාදුන් බැව් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසයි.

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි පුද්ගලික ඉඩමක හෝ මෙවැනි සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ බවද හෙතෙම පැවැසීය.

මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් යුනෙස්කෝව ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ වන විට යළිත් පරීක්ෂණ පවත්වන මෙම අවස්ථාවේදී මෙවැන්නක් කිරීම බරපතළ ගැටලුවක් බවද පුරාවිද්‍යා කොමසාරිස්වරයා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන්ගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ මෙම සිද්ධිය දැනගත් වහාම නතර කරන ලෙසට දැන්වුවද ඔවුන් එය නොසලකා කටයුතු කළ බවත් පසුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත පොලිසියද මැදිහත් කොටගෙන මෙය නතර කළ බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කිරීමට නීති අංශය දැනුවත් කරන බවත් මේ පිළිබඳ ගාල්ල නගර සභාවටත් නාගරික අධිකාරියත් ගාලු උරුමය පදනමත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

lankasara

SendShareShare
Previous Post

බදුල්ලෙදි හෙල්මට් එකෙන් – බිත්තරවලින් ගුටි කාපු රාජ්‍ය ඇමැතිට ප්‍රසිද්ධියේ තද වෙයි! (VIDEO)

Next Post

ආණ්ඩුවට විරුද්ධව සජබය උසාවි යයි! (VIDEO)

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.