• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ අයවැය කතාව හදලා තියෙන්නේ එක්කෝ ප්‍රශ්නවලට උත්තර නැතිව! එහෙමත් නැතිනම් උත්තර දන්නෙ නැතිව! විදේශ ණය ගැන විවාද තියන්න කලින් විදේශ ණය ගැන විපක්ෂය අහපු ප්‍රශ්නවලට කල් ඉල්ලන්නේ නැතිව උත්තර දීලා ඉන්න! VIDEO I Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න රටට සුබ සංඥාවක්! ගිය සතියෙ සජිත් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වගා සංග්‍රාමය පටන් ගන්න තීන්දු කළා! ඊයෙ අනුර ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් පටන් ගන්න තීන්දු කළා! ආණ්ඩුව පිස්සු කෙළිද්දි විපක්ෂය වැඩට බහී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවට අනුව මැතිවරණ පොරොන්දුවක් ලෙස විකල්ප ණය තිරසරකරණයක් කරා යනවා කිව්වත් ඒ පොරොන්දු කඩ කර ඇති බවත් ජන වරමට ගරු කරනවා නම් නව ගිවිසුමකට යා යුතු වුවත් රජය ඒ පියවර නොගෙන පැරණි ගිවිසුමම අනුගමනය කරන බවත් මේ නිසා විදුලි බිල පවා 18%කින් වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී 1956 අංක 29 දරණ විදේශීය ණය පනත ඉවත් කිරිම සදහා වූ පනත් කෙටුම්පත් විවාදයේ දීය.

පාර්ලිමේන්තුවට විදේශ ණය ගැන පනතක් ඉදිරිපත් කරන්නට පෙර විදේශ ණය, අයිඑම්එෆ් ගිවිසුම, ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර සෛරී ණය හිමිකරුවන් ගැන, ගෙවිය යුතු ණය හා කාලවකවානු ආදිය මෙන්ම ණය ගිවිසුම්වලට එකගවීමේ දී ඇති කර ගත් කොන්දේසි, 2028 ණය ගෙවන්න නම් සපුරා ගත යුතු ඉලක්ක ආදිය ගැනත් ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු බවත් මේ ගැන අද පාර්ලිමේන්තුවේ තමා ප්‍රශ්න කරන විට රජය එයට උත්තර දෙන්න කල් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයගේ අයවැය කතාව නිර්මාණය කරන විට මේ ප්‍රශ්නවලට උත්තර තිබිය යුතු බවත් මේ වන විට පෙනි යන්නේ උත්තර නැතිව කතාව නිර්මාණය කිරිම හෝ රජය මේවාට උත්තර නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රජය නැවත වරක් විදුලි බිල 18%කින් වැඩි කරන්න යන බවත් මේ කරුණු මත පදනම්ව ජල බිල වැඩි වේ යැයි ප්‍රශ්න කරණ විට එය ජලවිදුලිය එක්ක ආණ්ඩුව පටලවා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණ වේදිකාවේ පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරනවා කිව්වත් පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන බවත් විපක්ෂයට කිසිම කරුණක් අහන්න හෝ අනුමාන කරන්න අයිතියක් නොමැති බවට රජය කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු කරද්දි අයකළ යුත්තන්ගෙන් ඒ අයකිරිම් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන මිල වැඩි කළ සාධාරණ වුවත් පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන්ගේ ආහාර මිල වැඩි කිරිම අසාධාරණ බවත් පොඩි මිනිසාට බලපැම් නොකර සාධාරණයක් ඉටු කරණ ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම අද විදේශ ණය ගැන සාකච්ඡා කළාට රජයට විපක්ෂය අහන ප්‍රශ්නවලට උත්තර දිය නොහැකි බවත් එයට හේතුව දත්ත නොමැති කමද එසේ නොමැතිනම් නොදැනුවත් කමද කියා විමසන බවත් ලක්ෂ 220 ජනතාව අනාථ කර මංමුලා කිරීම ගැන කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බහුකාර්ය ක්⁣ෂේත්‍රයේ 4500ක් ස්ථිර කරන්න රජය ගත් පියවර ගැන සතුටු වන බවත් එමෙන්ම වනජීවි ක්⁣ෂේත්‍රා මාර්ගෝපදේශකයන් ලෙස 1000ක් පමණ සිටින බවත් වසර 15වැඩි කාලයක් දවසට රු 1000 වැටුපක් ලබන නිසා මේ අයත් ස්ථිර කරන⁣ ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ලොකු බස් ඇක්සිඩන්ට් දෙකක්! තංගල්ලේ අනතුරින් 1ක් මරුට! 12කට තුවාල! නුවරඑළියේ අනතුරින් 23කට තුවාල! I Sri Lanka Latest News

Next Post

හොරු එක්ක සභා පිහිටුවන්නේ නෑ කිය කියා මාලිමාවම හොරු කියපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු හම්බවෙන්න යන එක ඔප්පු වෙයි! හෙට අනිද්දාට CCTV එක එළියට එනවා! ඒ දවස්වල හොරු දැන් හොඳ වෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.