පවතින දේශපාලන තත්ත්වය පිළිබදව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය.
එහිදී තායිසෙයි සමාගම විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල කළ අල්ලස් චෝදනාව, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට කැබිනට් පත්‍රිකා යොමු කළ ආකාරය සහ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් රැසක් සිදුකළේය.










