ඉදිරියේදී හොරු අල්ලන බවත්, එවිට කෙදිරි ගෑමට සූදානම් නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. Sri Lanka Latest News
මේ වනවිට අපරාධ ගොනු 400ක් පමණ වසා දමා ඇති බව කී ඒ මහතා ඒ සියල්ල නිසි ලෙස විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව පවසා සිටියේය.
අපරාධකරුවන්ට නිසි පරිදි දඩුවම් දිය හැකි ලෙස නඩු ගොනු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපතිවරයා කීය.










