වාහනවල ධාරිතාව වෙනස් කොට පෙන්වා රටට ගෙන්වා ඇති බව කියන BYD රථවලින් මේ වනවිට බිලියන 12ක ආදායමක් රටට අහිමි වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම දැනට රේගුවේ රදවාගෙන ඇති වාහනවලින් බිලියන 3ක ආදායමක් ලැබිය යුතු බවද ඒ මහතා කීය.










