මුදල් අමාත්‍ය සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරයකු වශයෙන් පත්කර තිබේ.
මේ සඳහා වන ලිපිය පොදුජන පෙරමුණෙන් කතානායකවරයා වෙත යවා ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.