මගීන් ප්‍රවාහන කරන කොළඹ – බදුල්ල පෞද්ගලික බස් රථයක් පෙරළී අද (15) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ. (Sri Lanka Latest News)
දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, බස් රථයේ රෝද 6ම උඩට සිටින සේ එය පෙරළී ඇති බව වාර්තා වේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුරට තොරතුරු බලාපොරොත්තු වන්න.
daderana










