ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.Sri Lanka Latest News
මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත.
සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.










