• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විකුණන්නේ නැතිව තියාගත්තු ශ්‍රී ලන්කන් එකට ජාත්‍යන්තර සම්මානයක්! දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ පළමු අවස්ථාව! VIDEO I Sri Lanka Latest News

May 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (Cargo) CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators –  Lithium Batteries) හිමි කරගෙන තිබේ.Sri Lanka Latest News

මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන්සේවා සංගමය වන IATA (International Air Transport Association) මගිනි. 

ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකන් ගුවන්සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් හා සේවා සම්පාදක සමාගම් අතරට එක් වී සිටී. 

දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්ය.

දැඩි පරීක්ෂණ හා විගණන ක්‍රියාපටිපාටියකින් අනතුරුව මෙම සහතිකකරණය ශ්‍රීලංකන් කාගෝ වෙත පිරිනමන ලදී. 

මෙම සහතිකය පිරිනැමීම සඳහා සිදුකළ විගණනයේදී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය විසින් භාණ්ඩවල ප්‍රමිතිය සහ ආරක්ෂාව උදෙසා අනුගමනය කරනු ලබන විධිවිධාන, කාර්ය මණ්ඩලයේ දැනුම, පුහුණුකිරීමේ ක්‍රියාවලි, ලිපිලේඛන භාවිතය, යටිතල පහසුකම්, උපකරණ, පාරිභෝගික කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු ඇතුළු සියල්ල පරීක්ෂාවට ලක්කෙරිණි. ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ සහ ගබඩා කිරීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය සතු බව එමගින් සනාථ විය.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ සේවාවේ හැකියාවන් සම්බන්ධයෙන් විදේශ භාණ්ඩ ප්‍රවාහන සහ කාර්ය සම්පාදන සමාගම් සතු විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත. 

එමෙන්ම මෙමගින් දැඩි ප්‍රමිතීන් හා සම්මතයන් සහිත, විවිධ පාර්ශ්ව අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය අතිශයින් තීරණාත්මක වන ගෝලීය බැටරි සහ බැටරි භාවිතා වන නිෂ්පාදන සැපයුම් ජාලය තුළ සිය තරගකාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ලැබේ. 

මෙම නිෂ්පාදනවලට ජංගම දුරකථන, ලැප්ටොප්, ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග, දුරස්ථ පාලක උපාංග, සංචාරක උපාංග සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් ඇතුළත් වී ඇත.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ කාර්ය මණ්ඩලයේ දැනුම හා පුහුණුව වර්ධනය වීම සහ නව සහයෝගීත්වයන් නිර්මාණය වීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආදායම සහ කාර්යක්ෂමතාවද ඉහළ යනු ඇති අතර, එය මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්ටද බෙහෙවින් හිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඔස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. 

රටවල් 21ක ගමනාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතුය. 

තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත.

SendShareShare
Previous Post

අනුර වියට්නාමෙ ඉඳන් ආපු ප්‍රයිවට් ජෙට් එක ගැන දයාසිරිගෙන් බරපතළ කතාවක්! කවුද අනුරට මේ ජෙට් එකේ එන්න ඉඩ දුන්නේ? කවුරු හරි සෙට් කරලා මොනවා හරි කළොත් මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවෙන් ලෝක වාර්තාවක්! මාස 6ට තුනෙන් දෙකෙන් තුනෙන් එකක් අඩු කරගෙන! තව අවුරුද්දකින් මාලිමාව සුපුරුදු 3%ට වැටෙනවා! පළාත් සභා මැතිවරණය අතුරුදන් වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.