අද සවස සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය තවම අවසන් වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙතෙක් දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඒ මහතාගෙන් ඉවත් කොට ඉඩම් අමාත්‍ය ධූරය දැරූ එස්.එම්. චන්ද්‍රසේන මහතාට ලබා දීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම චන්ද්‍රසේන මහතාට කෘෂිකර්ම අමාත්‍ය ධූරය ලබා දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.










