රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉෂ්ට වන තාක් තමන් පාර්ලිමේන්තුවේ කලු සාටකයක් පලදින බවට හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියද අද දිනයේදී ඒ මහතා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූයේ කලු සාටකය පැළදීමකින් තොරවය.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ හරීන් ඉකුත් ජනවාරි 20 වන දින කලු සාටකයක් පලදින බව කියමින් පාර්ලිමේන්තුවේ කළ කතාවය.










