• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රොෂාන්ට පස්සේ දිලුමුත් ගේමට ලෑස්ති වෙයි! සෙවණගල සීනි කර්මාන්ත ශාලාව තියෙන්නේ මගේ යටතේ! ඒකත් විකුණන ලයිස්තුවට දාලා! මේක ලාබ ලබනවා! මම විකුණන්න දෙන්නේ නෑ! I Sri Lanka Latest News

November 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැති දිලුම් අමුණුගම මාධ්‍ය සාකච්ජාවකට ඇවිත් ප්‍රශ්නවලට උත්තර දුන් හැටි බලන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සෙවනගල සීනි සමාගමේ නිෂ්පාදන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි.Sri Lanka Latest News

මෙම අවස්ථාව සදහා සෙවනගල සීනි සමාගමේ සභාපති මේජර් ජෙනරාල් සාරද සමරකෝන්, එහි විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ඇතුලු පිරිසත් සහභාගී විය.

මෙහිදී නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරු රැස්ව සිටි සෙවනගල සීනි ආයතනයේ පිරිස අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ,

මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමලේඛනයේ සෙවනගල සීනි සමාගම ඇති බවත් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බැවින් කිසිසේත් විකිනීමට අවස්ථාව ලබා නොදෙන බවද කීය.

මෙහිදී සජිත් පේමදාස මහතා සෙවනගල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකටද පිළිතුරු ලබාදෙන ලදී.

ගොවීන් විසින් සෙවනගල සීනි ආයතනය විකුණනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නැවතත් අමාත්‍යවරයා කියා සිටියේ කිසිසේත්ම ලාබ ලබන සෙවනගල තමන්ගේ කාලයේදී විකිනීමට ඉඩ නොතබන බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ වේලිඔය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ නව සීනි කම්හලද ඉදිරිමට තමන් බලාපොරොත්තු වන බවද කීය.

සජිත් කියනවා නියම බඩුවකට මේක දීල තියෙන්නේ මේක විකුණලා දායි කියල. ඉතාම වගකීමෙන් කියන්නේ, මගේ අමාත්‍යංශයේ තියෙන කිසිම ලාබ ලබන කිසිදු අමාත්‍යාංශයක් මම විකුනන්නේ නැහැ. විකුණන ලැයිස්තුවේ සෙවනගල තියෙනවා. ඒක කොහොම ආවද කියල මම දන්නේ නැහැ. මම මේක විකුනන්නේ නැහැ. ගජ මිතුරන්ට දෙන්න යනව කියනවා. ගජ මිතුරන් මේක ගන්නේ නැහැ. ඒ අය සල්ලි ටිකක් ඉල්ලල තියෙනව. අපි ඒත ලබල දෙනව. යයි අමාත්‍යවරයා කීය.

මේ ඇමතිකම් දෙනකොට අපිට ඕන දේ දෙන්නෙත් නැහැ. ඕන එක ගන්නත් බැහැ. අපිට දුන්න රාජකාරිය අපි කරන්න ඕන.

ජානක වක්කුඹුර අමාත්‍යවරයාගේ සහ රමේස් පතිරණ අමාත්‍ය වරුන්ගේ පිළිරුවක් හදල මල්මාලා දාන්න ඕන ඒ අය තමයි මේ සෙවනගල මේතත්වයට ගත්තේ යයි කීය.

SendShareShare
Previous Post

9න් 7ක්ම කෑවා! ඊයේ නවසීලන්තයටත් පැරදුණා! අද පාන්දරම අපේ ටීම් එක ලංකාවට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

අද හැන්දෑවටත් නිකම් නෙමෙයි දෙන්න යන්නේ! ගිගුරුම් සහිත වැසි!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.