බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් සියයට 65ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බවය.
ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.










