• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරේ මැරෙනවා ඉවරයක් නෑ! අදත් හැටන්වල අනතුරකින් කාන්තාවක් මැරිලා! I Sri Lanka Latest News

July 31, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාරේ මැරෙනවා ඉවරයක් නෑ! අදත් හැටන්වල අනතුරකින් කාන්තාවක් මැරිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිටවල ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට  (31) උදෑසන මාර්ගයේ  එකම දිසාවට ධාවනය වූ  ටිපර් රථයකට යට වී  යතුරු පැදියක ගමන් ගත්  කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News

මෙම අනතුර සිදුව ඇත්තේ   අද උදැසන (2025.07.31) උදෑසන 5.30 පමණ කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් සහ  කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ටිපර් රථයක් එකම දිසාවකින් පැමිණ මූණට පුළුව ගැටීමෙන් බව ගිනිගත්හේන පොලිසිය ප්‍රකාශ කරයි  .

එකම දිසාවට ධාවනය වූ යතුරුපැදිය  ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදී  ඉදිරියෙන් බස් රථයක් පැමිණීමේදී වේගය පාලනය කර  ගැනීමට නොහැකිව ලිස්සා පෙරලියාමෙන්   යතුරුපැදියේ පිටුපස  ගමන් ගත් කාන්තාවක් ටිපර් රථයේ  පිටුපස රෝදයට යටවී  මියගොස් තිබෙන බවත් සිද්ධියෙන් මිය ගොස්  44 හැවිරිදි කාන්තාවක් බවත් අනාවරණය වේ ,

යතුරුපැදියේ ගමන් ගෙන ඇත්තේ  අබු සැමියෝලක් වන අතර  සැමියා මේ වන විට තුවාල ගිනිගත්තේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

ටිපර් රථයේ රියදුරු ගිනිගත්තේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ  ගිනිගත්තේන පොලිසිය විසින් සිදු කරනවා

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

SendShareShare
Previous Post

ඡන්ද කාලේ මගේ ඉංග්‍රීසිවලට හිනාවුණු.. ඉංග්‍රීසි ඉගෙනගැනීමේ වැදගත්කමට හිනාවුණු අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරිලා! ඒ ගැන සතු‌ටුයි! ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළ නොහැකිව ලැජ්ජාවට පත්වෙලා! ඒ ගැන කනගාටුයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාලේ ඉවරයි! පානදුරෙන් 6 දෙනෙක් එක්ක බයික් 4ක් එළියට ගිහිල්ලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.