ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු අනතුරට පත්කරමින් ඔවුන් ගමන් ගත් කැබ් රථය වන අලියකගුගේ ගැටීමෙන් සිදුවූ බරපතළ රිය අනතුරේ යැයි සැලකෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.
කැබ් රථයේ සවිකර තිබූ කැමරාවක අදාළ දර්ශන සටහන්ව තිබූ බව සමාජ මාධ්‍ය තොරතුරුවල සඳහන් වුවද, මෙම වීඩියෝව නිල වශයෙන් මෙතෙක් තහවුරු නොකරන ලද්දකි.










