• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිස් පාරාදීසයක් ගැන විපක්ෂනායකවරයාගෙන් ඔත්තුවක්! බලමු කොමිස්කාරයෝ ටික අල්ලයිද එහෙමත් නැත්නම් මාලිමා ආණ්ඩුව කොමිසකාරයන්ට යටවෙයිද කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 21, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
කොමිස් පාරාදීසයක් ගැන විපක්ෂනායකවරයාගෙන් ඔත්තුවක්! බලමු කොමිස්කාරයෝ ටික අල්ලයිද එහෙමත් නැත්නම් මාලිමා ආණ්ඩුව කොමිසකාරයන්ට යටවෙයිද කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව නිසා රටම අනාථ වී ජනතාව අතරමං වී ඇති බවත් අධික ජිවන බර නිසා ජීවන මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළ යෑම තුළ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව ජිවත් වෙන්න බැරිව අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා වූ අවස්ථාවක් බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොහැකිව බඩු මිල අහස උසට නැග ඇති බවත් හාල්, කිරිපිටි, පොල් මිල ඉහළ ගොස් රටට ලුනු ටිකවත් හරියට දී ගන්න බැරි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට ජනතාවගේ ගැටලුවලට උත්තර විසඳුම් නොමැති වුවත් එදා වේදිකා ගානේ ගොවියා රකිනවා යැයි පැවසූ නමුත් තවම පොහොර සහනාධාරය නොලැබ ඇති බවත් මේ වන විට පොහොර හිගයක් පවා ඇතිව තිබෙන බවත් මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියා කිව්වත් අද එම ගොවියාට හොඳ පොහොර නොමැති බවත් කෘෂි උපකරණවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් තෙල් පොහොර පවා නොමැති බවත් වගාහානියට දේපල හානියට ජීවිත හානියට වන්දි පවා නොලැබ ඇති බවත් ගොවියා රකිනවා කියූ මේ රජය අද වන විට රටේම ගොවිතැනත් ගොවි ජනතාවත් විනාශ කරන රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බටහිර අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයෙන් උන්මාද වී වල්මත් වී සිටින ජනතා විමුක්ති පෙරමුණ රජයට එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී රතු එළියක් පත්තු කරන්න ජනතාව කටයුතු කරන ලෙසත් මුසාවෙන් මුලාවෙන් ටොම්පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරන්න නොදී පාඩමක් ඉගැන්විය යුතු බවත් මේ අය ලක්ෂ 220 ජනතාවට වුන කිසිදු පොරොන්දුවක් ඉටු නොකර ඇති බවත් පැය 24ම බොරු කියමින් මෙවරත් බොරුව ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය පච දේශපාලනයේ කප්පිත්තන් වෙලා

මේ පච දේශපාලනයේ කප්පිත්තන්ගේ ක්‍රියා ගැන අවබෝධයක් ලැබෙන විට දැන් අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාව බලයට එන පළාත් පාලන ආයතනවලට පමණක් මුදල් වෙන් කරන බවට පවසන බවත් මේ ජනාධිපතිවරයා මාලිමාවට පමණක් වගකියන අයකු වී ඇති නමුත් ජනාධිපතිවරයා ලක්ෂ 220 ජනතාටම වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්ධන බලාගාර හරහා කොමිස් පාරාදීසයක් නිර්මාණය කරනවා

විදුලි බිල 33%කින් අඩු කරන බවත් බදු කොමිස් නැති කර තෙල් මිල ද අඩු කරන බව පැවසුවත් ඒ කිසිවක් නොවූ බවත් 20%කින් පවා විදුලි බිල අඩු කරන්න සිදු වූයේ ජනතාවගේ නැගී සිටීම නිසා බවත් මේ වන විට පුනර්ජනනීය බලශක්තියට පවා ආණ්ඩුව බලපෑම් කරමින් සිටින බවත් ඩීසල්, තාප විදුලි හා ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට මුල්තැන ලබා දී මේ මාෆියාවේ කොටස්කරුවකු බවට ආණ්ඩුව පත්වී ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය හරහා අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි වුවත් ආණ්ඩුව ඉන්ධන බලාගාර තාප විදුලි බලාගාර හා ගල්අගුරු විදුලි බලාගාර මාෆියාවට මුල් තැන දී කොමිස් හා පගා පාරාදීසයක් නිර්මාණය කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

පාස්කු බෝම්බ ගහන්න කලින් ෂැංග්‍රිලා එකේ 616 කාමරයේ හිටියේ කව්ද? බෝම්බ ගැහුවාට පස්සේ 623 කාමරයේ ඉඳලා අතුරුදන් වුණු දෙන්නා කව්ද? ඇත්ත මහමොළකරුවා පිල්ලෙයාන්මද? VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙමු! යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන්! පාස්කු ප්‍රහාරයට අවුරුදු 6 පිරෙන දා සජිත් තැබූ සටහන! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.