මෙරට සිටින ලොව ප්‍රබලතම රටවල් සමූහයේ තානාපතිවරු 12 දෙනෙකුගේ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා පවත්වා ඇත.
මෙම තානාපතීවරුන් අතරට අමෙරිකානු–බ්‍රිතාන්‍ය-ජපාන-ඉන්දියා-කැනඩා-ඔස්ට්‍රේලියා-යුරෝපා කොමිසමේ ඇතුලු තානාපතිවරුන් 12 දෙනකු සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙහිදී ලංකාව යළි ගොඩගැනීමට අවශ්‍ය සියලු සහාය ලබා දීමට එම පිරිස විපක්ෂනායකවරයාට සහාය පළ කිරීමට පියවර ගෙන තිබේ.