බෙලිඅත්ත නිහිලුව ප්‍රදේශයේ නිවසක සිදුවූ රණ්භාණ්ඩ සොරකමක් සම්බන්ධයන් 15 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ අසල්වැසි නිවසේ රන් භාණ්ඩ මෙන්ම, තම මිත්තණියගේ ගෙල බැඳි රන් මාලයද තමා විසින් කඩාගත් බවය.
මේ අතර අදාළ මිත්තණිය මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති අතර එම මරණය ඝාතනයක්ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.










