• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕස්ට්‍රේලියාවේ ඉන්න දියණිය බලන්න ගිය ලාංකික මවකට මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වෙලා! ඒ බැක්ටීරියාව සිරුරේ හම කනවලු! Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සිය දියණිය බැලීමට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. (Sri Lanka Latest News)

බුරූලි අල්සර් නම් මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය.

74 හැවිරිදි එම මව සිය දියණිය සහ ඇයගේ පවුලේ සුවදුක් බැලීමට පසුගිය ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සය මාසයකට ආසන්න කාලයක් සිය දියණියගේ නිවසේ රැඳී සිටිමින් කාමෙල් ඕස්ට්‍රේලියාවේ සිරි නරඹා ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය මාසයේ දිනකදී කාමෙල් වේදනාවෙන් කැ ගාසා ඇති බවත් එම අවස්ථාවේදී ඇයගේ එක් අතක් ඉදිමී නිල්පැහැ ගැන්වී තිබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

එම අවස්ථාවේදී ඇයට දියණිය පැනඩෝල් ලබාදී ඇති නමුත් ඉන් රෝගී තත්ත්වය සුව අතට හැරී නොමැති බවත් අනතුරුව ඇය රෝහල් ගත කර ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. මුලදී වෛද්‍යවරුන්ට කාමෙල්ට ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් අත පණ නැතිවීම හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කිරීමට වෛද්‍යවරුන් ක්‍රියාකර ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

SendShareShare
Previous Post

අපෙන් උදුරගත්තු හැම බලයක්ම අපි ආපහු ගන්නවා.. ගන්නවා.. ගන්නවාමයි! පොහොට්ටුවෙන් රත්තොටදී විශේෂ ප්‍රකාශයක්! නාමල්ට ඉහළ පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව විසුරුවයි! ප්‍රංශ මහමැතිවරණය ජුනි 30..! Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.