පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාවක් වූයේ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කොට අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරවීම සදහා අනියමින් කටයුතු කළ බවය.Sri Lanka Latest News
ඒ සම්බන්ධ වීඩියෝවක්ද මේ වනවිට සමාජමාධ්‍යයේ සැරිසරමින් තිබේ.










