ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.